Tourist Places Around Trincomalee

Hi,
ත්‍රිකුණාමලය අවට බලන්න තියෙන විශේෂ තැන් මොනවද? ආගමික ස්ථාන, වරාය අවට ස්ථාන, මල් වතු, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි.

ත්‍රිකුණාමලය සිට තිරියායට කොච්චර දුරද?

2 Likes

@Tharindu ත්‍රිකුණාමලය අවට නැරඹිය හැකි ස්ථාන 10ක් මේ link එකෙන් බලාගන්න පුළුවන්. https://traveltriangle.com/blog/places-to-visit-in-trincomalee/

තිරියායට ත්‍රිකුණාමලේ ඉඳලා 40 km විතර තියෙනවා.