Vpn නැතුව yify ගියොත් මොකද වෙන්නෙ?

මම YIFY site එකෙන් නිතරම film download කරනවා. Magnet link වලින් තමයි download කරන්නෙ. හැබැයි කවදාවත් VPN දාගෙන නෙවෙයි යන්නෙ. Site එකේම කියලත් තියෙනවා අනිවා VPN use කරන්න කියලා. මෙතෙක් කාලෙකට ප්‍රශ්නයක් නම් වෙලා නෑ. ඔය වගේ site වලින් VPN නැතුව download කරන එකෙන් මොනවද වෙන්න පුළුවන් හානිකර දේවල්?

1 Like

Mamath sahena kal VPN nathuwa dowload karala tiyanawa. VPN nathuwa internet yaddi oyawa track karanna puluwan track karanna danna kenekta. Eka YIFY walata witharak neme, mokata giyath wenawa. Oyage prashneta hari uththarayak nan man danne na.

samahara rata wala torrents thahanam. mokada eka illegal download ekak nisa, e ratawal wala copyrighted material illegally (torrents) download karana ayawa track karala nadu danawa. ekai e torrent sites wala VPN ekak use karanna kiyanne.
Ape rate thama e wage neethi nathi nisa aulak na.